28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalස්ථිර ආණ්ඩුවක් නැති නිසා අයවැය පරාජය වීමේ ඉඩකඩක් - එස්.බී. දිසානායක

ස්ථිර ආණ්ඩුවක් නැති නිසා අයවැය පරාජය වීමේ ඉඩකඩක් – එස්.බී. දිසානායක

අයවැයට පෙර කැබිනට් මණ්ඩලය පත් නොකළ හොත් අයවැය පරාජය වීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

ඊට හේතුව ලෙස දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ දැනට පවතින්නේ තාවකාලික ආණ්ඩුවක් බවත් ස්ථිර ආණ්ඩුවක් නොමැති වීම නිසා අය වැය පරාජය වීමට ඉඩකඩ ඇති බවත්ය.

මේ හේතුවෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟතාවයකට පැමිණ වහාම කැබිනට් මණ්ඩලය පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.