29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහික්කඩුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දී අද (31) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වනවා.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.