26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන් මිල පහළට

රන් මිල පහළට

මේ වසරේ මාර්තු මාසයෙන් පසු මෙරට ඉතිහාසයේ අවම රන් මිල අද වාර්තා වූ බව කොළඹ, හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළදසැල් හිමියන් පවසයි.

ඒ අනුව අද (01) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 157,500ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 170,000ක් ලෙසයි.