26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ අද පැවති තරගයෙන් සුපිරි ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් වුණා.

ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 06කින්.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.