29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති නලින්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

ඇමති නලින්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති විදේශ ගමන් තහනම ඉවත් කර තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දෙවන සැකකරු ලෙස නම් කර තිබීම හේතුවෙන් හිටපු සතොස සභාපති, වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දුට එරෙහිව මෙලෙස විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.