26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ණය ආධාරවලින් පොලිස් ජීප් ආනයනය කිරීමේ සූදානමක්?

ඉන්දීය ණය ආධාරවලින් පොලිස් ජීප් ආනයනය කිරීමේ සූදානමක්?

ආණ්ඩුව පිළිබඳ ජනතා මතය දැනගැනීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට ප්‍රතිචාර දැක්වීමට ජනතාවට අවස්ථාවක් ලබාදිය යුතු බවත් මැතිවරණ කල්දැමීමේ ප්‍රතිවිපාක ඉදිරියේදී රජයට විඳීමට බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය ණය යෝජනා ක්‍රම යටතේ ලැබෙන ණය මුදලින් පොලිස් ජීප් රථ ලබා ගැනීමේ සූදානමක් පවතින බවයි.