28 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැබිතිගොල්ලෑවේදී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

කැබිතිගොල්ලෑවේදී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

ප්‍රචණ්ඩකාරී පිරිසකගේ ක්‍රියාවක් හේතුවෙන් කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන් 12601 අගම්පොඩිගේ සුනිල් නිළධාරි මහතා තම ස්වකීය රාජකාරීය ඉටු කිරීමට යාමේදී පසුගියදා ජීවිතක්ෂයට පත්විය.

ඔහු (31) වන දින සිට ක්‍රියාත්මක වනපරිදි ප ශ්චාත් ම්උසස්වී පදනම යටතේ පොලිස්පතිතුමා විසින් පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට නියෝග කර ඇත.

ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු හෙට (03) වාරියපොල, සුමංගල අතුරු මාවත පොදු සුසාන භූමියේදීදී පූර්ණ පොලිස් ගෞරවාචාර මැද සිදු කිරීමට නියමිතය.