25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් කිහිපයක් විසින් පවත්වනු ලබන දැවැන්ත විරෝධතාවය හේතුවෙන් අද පෙරවරුවේ සිට කොළඹ නගරයේ දැඩි පොලිස් ආරක්ෂාවක් දක්නට ලැබුණා.

වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර සහ දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රජයේ පීඩනයට එරෙහිව රෝහලේ සිට කොටුව දක්වා පාගමන පවත්වනවා.