23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාන් මිල අඩු කරන්න බැහැ - පිරිසකගෙන් චෝදනා

පාන් මිල අඩු කරන්න බැහැ – පිරිසකගෙන් චෝදනා

පාන් මිල අඩු කළ නොහැකි බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය වෙනත් අමුද්‍රව්‍යවල මිල අඩු නොවීම හේතුවෙන් මෙලෙස පාන් මිල අඩු කළ නොහැකි බවයි.