23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරාධපුර අටමස්ථානාධිපති ධුරය පල්ලේගම හේමරතන හිමියන්ට

අනුරාධපුර අටමස්ථානාධිපති ධුරය පල්ලේගම හේමරතන හිමියන්ට

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ලෙස රුවන් වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ පත් කර තිබේ.

ඒ අනුව උන්වහන්සේ එම ධුරයේ කටයුතු නොවැම්බර් 11 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.