33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

විදේශ රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතය.

මෙරට බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතර zඌම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුය.