28.4 C
Colombo
Saturday, June 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාන් ගෙඩියක් තුළින් අඟුරු කැබැල්ලක් හමුවෙයි

පාන් ගෙඩියක් තුළින් අඟුරු කැබැල්ලක් හමුවෙයි

යාපනය, මරුදනාර් මඩ හන්දියේ පිහිටි බේකරි නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැලකින් මිලදී ගත් පාන් ගෙඩියක තිබී විශාල අඟුරු කැබැල්ලක් හමු වී තිබේ.

එම වෙළඳසැලෙන් උදෑස්න පාන් මිල ගත් මිනිසෙක් ගෙදර ගොස් එය ආහායට ගන්නට යාමේදී එම පාන් ගෙඩිය තුළ විශාල අඟුරු කැබැල්ලක් තිබෙනු දක්නවට ලැබී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර ඇත.

මීට පෙරද යාපනය ප්‍රදේශයේදී පාන් ගෙඩියක් තුළ තිබී අල්පෙනෙති තුනක් හමුවීමේ සිද්ධියක් වාර්තා විය.