26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබුද්ධිමත්, උගත් යැයි කියාගන්නා දේශපාලඥයන්ට මම අනුකම්පා කරනවා

බුද්ධිමත්, උගත් යැයි කියාගන්නා දේශපාලඥයන්ට මම අනුකම්පා කරනවා

හිටපු අමාත්‍ය චන්න ජයසුමන පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ බුද්ධිමතුන්, උගත් යැයි කියාගන්නා පටු අදහස් ඔස්සේ තම දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාමට පමණක් උනන්දු වන ඇතැම් දේශපාලනඥයන් පිළිබඳව තමා කණගාටු වන බවයි.

ඉදිරි අයවැය පරාජයට පත්වන බව චන්න ජයසුමන ඉකුත්දා ප්‍රකාශ කර සිටියේ ය.

එවැනි ප්‍රකාශයක් කලේ ඔහු පක්ෂය හැර ගිය නිසා බවද රාජපක්ෂ පැවසීය.

“අපි මේ අදහස් විවේචනය නොකර ජනතාවගේ පැත්තේ සිට තීරණ ගත යුතුයි” හෙතෙම වැඩිදුරටත් පැවසීය.