27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ළමුන් 05කට ඉන්දියාවෙන් නොමිලේ හෘද සැත්කම්

මෙරට ළමුන් 05කට ඉන්දියාවෙන් නොමිලේ හෘද සැත්කම්

සංජානනීය හෘද දෝෂ සහිතව උපත ලැබූ ශ්‍රී ලංකාවේ දරුවන් පස් දෙනෙකුට නියෝනා නම් වූ නොමිලේ හෘද සැත්කම් වැඩසටහනක් යටතේ කෝචිහිදී සාර්ථක හදවත් සැත්කම් සිදුකර තිබේ.

හෘද සැත්කම කොචිහි අම්රිතා වෛද්‍ය විද්‍යා හා පර්යේෂණ මධ්‍යස්ථානයේදී සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසයි. මේ සමඟ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් අම්රිතා රෝහලේදී පුහුණු කෙරේ.

කොචින් බටහිර රොටරි සමාජය සහ බටහිර කොළඹ රොටරි සමාජය එක්ව රොටරි පදනමේ සහය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ මෙම දරුවන් පස්දෙනා පසුගියදා සැත්කමට භාජනය කර තිබේ.