27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනිද්දා ගෑස් මිල වෙනස් වෙයි

අනිද්දා ගෑස් මිල වෙනස් වෙයි

අනිද්දා (06) ගෑස් මිල සංශෝධනය කරන බව සභාපතිවරයා ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තම සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බවත් වෙළඳපොලේ මේ වනවිට පවතින ගෑස් හිඟය මතුව ඇත්තේ අලෙවි නියෝජිතයින්, මිල අඩුවන බවට පළවන වාර්තා සැළකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවත් සභාපතිවරයා එහිදී අවධාරණය කළේය.