25 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයවැය තේ පැන් සංග්‍රහය ජනපති අණින් නවතී

අයවැය තේ පැන් සංග්‍රහය ජනපති අණින් නවතී

2023 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා සාම්ප්‍රදායිකව ලබා දෙන තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

මෙරට ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

ලබන වසර සඳහා වූ අයවැය ලබන 14 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.