27.2 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගජමුතු 05ක් ළඟ තබාගත් අයෙක්ට වැඩ වරදියි

ගජමුතු 05ක් ළඟ තබාගත් අයෙක්ට වැඩ වරදියි

දළ ඇතුන් මරා ලබාගන්නා ලද මිල අධික ගජමුතු කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අම්පාර පොලිස් වසමේ හිඟුරාන පාරේ සමර්සිටි හෝටලය අසළදී ඊයේ (03) අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සන්තකයේ තිබී ගජමුතු 05ක් සොයාගෙන ඇති අතර ඔහු ගිරාදුරුකොට්ටේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.