33.9 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කළාට සිවුර වෙනස් කරන්න බෑනේ

ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කළාට සිවුර වෙනස් කරන්න බෑනේ

තමන්ට සුදුසු ඇඳුමක් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ඕනෑම පුද්ගලයෙකු සතුවන බවත් ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කළද, පැවිද්දන්ගේ සිවුර වෙනස් කළ නොහැකි බැවින් මෙම ඉල්ලීම සඳහා විරසක නොවන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පාසල් ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබා දීම මෙරට සංස්කෘතියට නොගැලපෙන බවට මහා සංඝරත්නය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.