27 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදූෂිත තනතුරු ළඟ මං දෙකට නැමෙන්නේ නෑ - සජිත් ප්‍රේමදාස

දූෂිත තනතුරු ළඟ මං දෙකට නැමෙන්නේ නෑ – සජිත් ප්‍රේමදාස

​පුද්ගලික හිත මිතුරුකම්වලට මැති ඇමතිකම් බෙදා හදා ගැනීමේ දූෂිත දේශපාලන සූදුවට තමා කිසි දිනෙක සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට ගොඩගැනීමට නම් රාජපක්ෂ සාපය අවසන් කළ යුතු බව හා දූෂිත තනතුරු ළඟ තමා දෙකට නැමෙන්නේ නැති බවත්ය.