27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මට කරන්න දෙයක් නෑ

පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මට කරන්න දෙයක් නෑ

පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන අදාළ තීන්දුව ලබාදෙන්නේ නම් තමා ඒ අනුව කටයුතු කරන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

කතානායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමිනි.