29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාලකයෝ රට පාවාදීලා අපිව හිඟාකන තත්ත්වයට ඇදලා දැම්මා

පාලකයෝ රට පාවාදීලා අපිව හිඟාකන තත්ත්වයට ඇදලා දැම්මා

රටේ නායකයන් රට පාවා දී ඇති බවත් මේ වන විට රට හිඟා කන තත්ත්වයට පත්කර ඇති බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ උත්සවයක් අමතමිනි.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට රටේ නායකයන් සංවේදී නොවන තත්ත්වයට පත්ව ඇති බවයි.

අපේ රටේ නායකයෝ කියන අය මේ රට පාවාදීලා තියෙනවා. අවුරුදු ගණනාවක් කළේ අපේ රට විදේශයන්ගේ වහල් බවයට ගෙන යාමයි. දැන් ඔක්කොටමත් වඩා අන්ත දෙ අපි හිඟා කන තත්ත්වයට පත්කළා