26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමන්ත්‍රීවරු රැසක් පොහොට්ටුව හැරයයි!

මන්ත්‍රීවරු රැසක් පොහොට්ටුව හැරයයි!

ලබන වසරේ ආරම්භයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව දේශපාලන පක්ෂ තුළද විවිධ පිල් මාරු සිදු කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් බහුතරයක් ඇතුළු තවත් මන්ත්‍රීවරු රැසක් රනිල් වික්‍රමසිංහට සහය දක්වමින් එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ‌බහුතර මන්ත්‍රී පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරඟ කිරීමට දැඩි අකමැත්තක් දක්වන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.