29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජන ගැටලුවලට සංවේදී නැති නියෝජිතයින්ට ඡන්දය දෙන්න එපා

මහජන ගැටලුවලට සංවේදී නැති නියෝජිතයින්ට ඡන්දය දෙන්න එපා

රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින්ට යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන්නැයි කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුද විසඳිය හැකි බවයි.

ආදරණීය ජනතාවනී.. ඡන්දය දෙන්න ඕනේ මේ රටේ ජනතාව ගැන සංවේදීව කටයුතු කරන්න පුළුවන් නායකත්වයකට පමණයි.”