26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකන්දකාඩු කඳවුර උණුසුම් වෙයි - රැඳවියන් 50ක් පළාගිහින්

කන්දකාඩු කඳවුර උණුසුම් වෙයි – රැඳවියන් 50ක් පළාගිහින්

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ(07) රාත්‍රී ගැටුමක් හටගෙන තිබේ.

ඉන් අනතුරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් ඇති බව වාර්තා වෙයි. ඊයේ (06) රාත්‍රියේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් තිබේ. එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.