27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු මුහුදේදී හෙරොයින් කිලෝ 300ක් අල්ලයි

දකුණු මුහුදේදී හෙරොයින් කිලෝ 300ක් අල්ලයි

අද (07) අලුයම හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ධීවර යාත්‍රා දෙකක් සහ එක් ඩිංගි යාත්‍රාවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකරුවන් හම්බන්තොට පොලිසියට භාරදීමට නියමිතයි.