29.5 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධනුෂ්කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ධනුෂ්කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණය අද (07) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවෙන බවයි වාර්තා වන්නේ.