29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් අලෙවිය 40%කින් අඩු වෙයි

මත්පැන් අලෙවිය 40%කින් අඩු වෙයි

මත්පැන් අලෙවිය සියයට 40කින් පමණ අඩු වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මත්පැන්වල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මත්පැන් භාවිත කරන්නන් නීතිවිරෝධී මත්පැන්වලට පෙළඹී ඇති බවත් ඒ හේතුවෙන් සුරාබදු හරහා රජය අපේක්ෂා කරන ආදායම ලබාගත නොහැකි තත්වයක් පවතින බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි ප්‍රකාශ කළේය.