28.9 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැන කියන්න විශේෂ අංකයක්

රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැන කියන්න විශේෂ අංකයක්

රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් සහ දූෂණ පිළිබඳව දැනුම් දීම සඳහා 1905 ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ගම් සේවක කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ගේ අල්ලස් හෝ වෙනත් අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ඉහත දුරකථන අංකයට දැනුම් දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.