26 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි කළ ඉන්ධන කෝටාව අද සිට

වැඩි කළ ඉන්ධන කෝටාව අද සිට

වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා වැඩි කළ ලීටර් 05ක අමතර ඉන්ධන කෝටාව ලබාදීම අද (07) දිනයේ සිට ක්‍රියාත්මක බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

බස්නාහිර පළාතේ පමණක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර මේ සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම තවමත් සිදුකළ හැකියි.

මේ අතර පසුගිය 01 වැනිදා සිට ගත වූ සතියක කාලය තුළ ත්‍රිරෝද රථ 9,000ක් පමණ මේ සඳහා ලියාපදිංචි වී තිබේ.

www.wptaxi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථවලට මේ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව පවතී.

මේ අතර ත්‍රිරෝද රථ සංගම් ඊයේ සඳහන් කළේ සතිකට ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වා වැඩි කරන ලෙසයි.