23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක්

අද පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (08) පැවැත්වෙනවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්. පස්වරු 12.30ට එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිත වාර්තා වන්නේ.

මේ අතර රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අද (08) පාර්ලිමේන්තුවේදී පැවැති පැවැත්වෙනවා.

ජාතික ජන බලවේගය විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.