27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑදා සර් කියමින් පස්සෙන් ගිය හැටි මතකයි - මහින්දානන්ද අලුත්ගමගේ

එදා සර් කියමින් පස්සෙන් ගිය හැටි මතකයි – මහින්දානන්ද අලුත්ගමගේ

අනුර කුමාර දිසානායක දැන් ටිකක් ලස්සන වී ආඩම්බර වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහත්තයට රනිල් කියා අද කතා කරන අය එදා සර් කියමින් පස්සෙන් ගිය හැටි මතක බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ මහත්තයට රනිල් කියා අද කතා කරන අය එදා සර් කියමින් පස්සෙන් ගිය හැටි මතක බව එහිදී පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ ජාතික ඇඳුම ඇඳගෙන අපි සමහරුන් රනිල් වික්‍රමසිංහ මහතාට ගරු කිරීමක් වශයෙන් එදා ෆුල් සූට් එකටත් බැස්ස බවයි.

ඉස්සර නම් අපිට හිනා වෙලා කතා කරනවා. දැන් ටිකක් ආඩම්බර වෙලා. දැන් හිනා වෙන්නෙත් නෑ”