29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට ජීවන් කුමාරතුංග CIDයට

තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට ජීවන් කුමාරතුංග CIDයට

මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ බවට චෝදනා මත ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංගගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත.

තිළිණි ප්‍රියමාලි විසින් ඒ මහතාගේ ජීවිත කතාව ඇතුළත් ජීවා නැමැති චිත්‍රපටයට මුදල් යොදවා ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම ප්‍රශ්න කිරීම සිදු කර තිබේ.