26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල කැලේ සිද්ධිය ගැන අමරවීරගෙන් ප්‍රකාශයක්

යාල කැලේ සිද්ධිය ගැන අමරවීරගෙන් ප්‍රකාශයක්

පසුගියදා යාල ජාතික වනෝද්‍යානය තුළ පිරිසක් වන සතුන්ට හිරිහැරවන ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධව වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර අද (08) පාර්ලිමේන්තුව් දී ප්‍රකශයක් සිදුකළා.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ එම සිද්ධියට කවුරුන් සම්බන්ධ වුණත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතුවලට කිසිසේත්ම බාධා නොකරන බවත් ඔහු එහිදී සඳහන් කර සිටියා. තමන් විදේශගතව සිටි කාලවකවානුවක මෙම සිද්ධිය සිදුවූ බව සඳහන් කළ අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.