29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalලංකාවේ ණය කපාහැරීමට පාඨලීගෙන් අලුත් ක්‍රමයක්

ලංකාවේ ණය කපාහැරීමට පාඨලීගෙන් අලුත් ක්‍රමයක්

ලෝකයේ ධනවත් රටවල් පිටකරන කාබන් ප්‍රමාණයට හිලව් වන ලෙස ශ්‍රී ලංකාවේ ණය කපා දැමිය යුතු බවට 2017 වර්ෂයේ ගෙන ආ යෝජනාව නැවතත් ඒ රටවලට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.