23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලංකාවේ ණය කපාහැරීමට පාඨලීගෙන් අලුත් ක්‍රමයක්

ලංකාවේ ණය කපාහැරීමට පාඨලීගෙන් අලුත් ක්‍රමයක්

ලෝකයේ ධනවත් රටවල් පිටකරන කාබන් ප්‍රමාණයට හිලව් වන ලෙස ශ්‍රී ලංකාවේ ණය කපා දැමිය යුතු බවට 2017 වර්ෂයේ ගෙන ආ යෝජනාව නැවතත් ඒ රටවලට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.