26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය පූර්ණ චන්ද්‍රග්‍හරණයක් ලෙස අද (08) මුළු ලෝකයටම පැය 5 කුත් විනාඩි 54 ක කාලයක් දිස්වේ.

නමුත් ලංකාවේ අපිට එය දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසයි. එය විනාඩි 31 ක පමණ කාලයක් ලංකාවට දිස්වේ. 5.48 සිට 6.19 චන්ද්‍රයා උදාවීමත් සමඟ නැගෙනහිර දිශාවෙන් එය දිස්වේ.