26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද (08) විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ අයදුම්පත්‍ර භාරගැනීමද සිදුනොවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර පැවසුවාය.

පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකය.