27.8 C
Colombo
Thursday, April 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලු සන්නද්ධ හමුදාවලට ජනපතිගෙන් කැඳවීමක්

සියලු සන්නද්ධ හමුදාවලට ජනපතිගෙන් කැඳවීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් කැඳවීමට ආඥාවක් නිකුත් කර ඇති බව කථානායකවරයා අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වෙනි අධිකාරියේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.