26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු අද (09) ආරම්භ කෙරිණි.

එම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිත අතර BOT ක්‍රමවේදය ඔස්සේ ඉන්දියාවේ අදානි සමූහය, එහි දේශීය හවුලකරු වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව එම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි.