26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති රනිල් රට ස්ථාවර කර තිබෙනවා - රාජිත සේනාරත්න

ජනපති රනිල් රට ස්ථාවර කර තිබෙනවා – රාජිත සේනාරත්න

ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යම් ප්‍රමාණයකට රට ස්ථාවර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය.

රට යම්තාක් දුරට සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒම සඳහා ජනාධිපති වික්‍රමසිංහ දැක්වූ දායකත්වය සාමාන්‍ය ජනතාවද පිළිගන්නා බවත් ගෑස්, ඉන්ධන සහ ආහාර හිඟයකින් තොරව ලබාදීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය අගය කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආණ්ඩු කිහිපයක් යටතේ කටයුතු කර ඇතත් රජය සමඟ හවුල් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දී නැත.