27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපන්දු යවන්නන් අතර වනිඳු පළමු තැනට

පන්දු යවන්නන් අතර වනිඳු පළමු තැනට

20-20 නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීමට අනුව වනිදු හසරංග පන්දු යවන්නන් අතර පලමු ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රේණිගත කිරීම්වල 01 වන ස්ථානයේ රැඳී සිටි රශිඩ් ඛාන් 2 වන ස්ථානයට පැමිණ තිබේ.

වනිදු ලෝක කුසලාන T20 තරගාවලියේදී කඩුලු 15ක් ලබාගත්තේය.

වනිඳු මීට පෙරද 2021 නොවැම්බර් මාසයේදී T20 පන්දු යවන්නන් අතුරින් පළමු ස්ථානයට පත්විය.