27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළයෑමක්

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළයෑමක්

මෙම මාසය තුළ සංචාරක පැමිණීම් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නොවැම්බර් මුල් සතියේ සංචාරකයන් 12,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මේ මාසයේ මුල් දින 7 තුළ සංචාරකයින් 12,431ක් ලංකාවට පැමිණ ඇත.

එම දත්තවලට අනුව ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 07 වැනිදා දක්වා සංචාරකයන් 580,689ක් පැමිණ තිබේ.

නොවැම්බර් මස මුලදී රුසියාවේ සංචාරකයන් වැඩි වශයෙන් ලංකාවට පැමිණ තිබීම විශේෂත්වයකි.