22.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවෙන් දෙවෙනි මන්කිපොක්ස් ආසාදිතයා හමුවෙයි

ලංකාවෙන් දෙවෙනි මන්කිපොක්ස් ආසාදිතයා හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් වඳුරු උණ ආසාදිතයෙක් හමුවී තිබේ.

ඔහු පසුගියදා ඩුබායි සිට පැමිණි අයෙක් වන අතර මේ වනවිට රෝහල්ගත කර ඇත.

කෙසේ වෙතත්, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ වඳුරු උණ රෝගය පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බවයි.