26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඹුල් කෙසෙල්වලින් ඩොලර් ඉපැයීම ඇරඹෙයි

ඇඹුල් කෙසෙල්වලින් ඩොලර් ඉපැයීම ඇරඹෙයි

මෙරටින් පළමු වරට විදේශ වෙළඳපොළට අපනයනය කරන ලද ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් 26 වැනිදා ඩුබායි රාජ්‍ය වෙත අපනයනය කිරීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන වැඩපිළිවෙළ යටතේ මෙම ඇඹුල් කෙසෙල් වගා කර තිබේ.

මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව ඇති මොහොතක විදේශ විනිමය ඉපයීම ඉළක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය යටතේ අක්කර 200ක ක්‍රියාත්මක කර ඇත.