― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනවාරියේදී ඉන්ධන මිල ඉහළට

ජනවාරියේදී ඉන්ධන මිල ඉහළට

ලබන වසරේ අයවැයෙන් ඉන්ධන බද්ද හඳුන්වාදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පැවසීය.

එම යෝජනාවට අනුව ජනවාරි මාසයේදී ඉන්ධන මිල වැඩි කිරීමට නියමිතයි. ජනවාරි හෝ පෙබරවාරි මාසයේ සිට ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහද පවසා ඇති අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රටේ සියලුම භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇති බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ඉන්ධන මිල සූත්‍රයට අනුව සංශෝධනය නොවන බවද ඔහු සඳහන් කළේය.