26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ආර්ථිකය ගොඩනැංවීමට ලෝක බැංකුවේ සහාය

මෙරට ආර්ථිකය ගොඩනැංවීමට ලෝක බැංකුවේ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීමට ලෝක බැංකුව ඉදිරියටත් සහයෝගය ලබාදෙන බව පවසා තිබේ.

ඊජිප්තුවේ පැවති COP 27 සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වූ අවස්ථාවේදී එහි සභාපති ඩේවිඩ් මල්පාස් මේ බව තහවුරු කර තිබේ.

එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ ලෝක බැංකුවේ සහයෝගය තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ වර්ධනයක් සඳහා ගෙනයාමට හැකිවනු ඇති බවයි.