― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

වසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මේ වනවිටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ රඳවා තබා තිබේ.