26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන මිල වේගයෙන් පහළට

වාහන මිල වේගයෙන් පහළට

වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳපොළ තුළ අඩු මිළට අලෙවි වන බවයි.

ඊට උදාහරණ ලෙස සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, ටොයොටා විට්ස්, ටොයොටා ඇක්සියෝ, ටොයොටා ප්‍රිමියෝ, ටොයොටා රයිස්, සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුළු මෝටර් රථ මෙලෙස අඩු මිළට අලෙවි කරනු ලැබේ.