26.7 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැට් බදු කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නැහැ - ශ්‍රේෂ්ඨාධිකරණය

වැට් බදු කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදි අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සභාවට දැනුම් දෙමිනි.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා කියා සිටියේ ලබන 14 වැනිදා 2023 වසරට අදාළ අයවැය කථාව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එදින පාර්ලිමේන්තු සංකිීර්ණයේ විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් ක්‍රියාත්මකය.