28.4 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් ජනාධිපති වුණා නම් රට සෝමාලියාවක් වෙනවා - ඩයනා ගමගේ

සජිත් ජනාධිපති වුණා නම් රට සෝමාලියාවක් වෙනවා – ඩයනා ගමගේ

සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් රට සෝමාලියාවක් බවට පත්වන බවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ චෝදනා කළාය.

අද (10) පාර්ලිමේන්තුව අමතමින් ඔහු සුපුරුදු පරිදි ගංජා වගාවට පක්ෂව හඬක් නඟමින් ඇය මේ බව සඳහන් කළාය.

විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස රට ගැන සිතා ක්‍රියා කළ යුතු බවත් ඇය එහිදී පැවසුවාය. එමෙන්ම ඩයනා ගමගේ ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමදාස ආර්ථිකය කඩාකප්පල් කරන බවත් නැවත ජනතාව පාරට නොබසින ලෙසත්ය.